ඉන්ධන මිල පහළ යන ලකුණු

May 31, 2024

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේදී සිදු වීමට නියමිතව තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන්, ඉන්ධන මිල ගණන් පහළ බසිනු ඇති බවයි.

t

o

p