නොර්වේ පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනී

May 22, 2024

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නොර්වේ කටයුතු කර තිබේ.

එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මේ වනවිට එක්සත් ජාතීන්ගේ රටවල් 140ක් පමණ පලස්තීනයේ රාජ්‍යත්වය පිළිගෙන ඇති අතර අමෙරිකාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් කිහිපයක් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැත.

t

o

p