වැට් වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මතයි

April 2, 2024

එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත වී තිබේ.

ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටිනලදි.

එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද ගණන 19ක්.

පසුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තාවේ.

t

o

p