බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පිරවීමට තීරණයක්

April 1, 2024

අප්‍රේල් මාසයේ පාසල් නිවාඩුවෙන් පසු බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු රැසක් පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අද (01) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියි.

ඒ අනුව ගුරු විභාගයෙන් සමත් වූ 2400ක් සඳහා මේ වන විට පත්වීම් ලබා දී ඇති බවත් ඉතිරි පිරිසට අප්‍රේල් නිවාඩුවෙන් පසු පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p