රුපියලේ අගය ඉහළට

March 28, 2024

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (28) දිනයේ රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ඒ අනුව එහි ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙස දැක්විය.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 305.33ක් ලෙස සඳහන්.

t

o

p