ගාසාවට නොදැනෙන රාමදාන්

March 12, 2024

ඊශ්‍රායලයේ ගාසා තීරයේ රෆා තුළ අවතැන් වූ ජනතාවට මුස්ලිම් ශුද්ධ මාසය ආරම්භය සනිටුහන් කිරීම සඳහා සීමිත ආහාර ප්‍රමාණයක් පිළියෙළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාමසාන් යනු සාමාන්‍යයෙන් නිරාහාරව සිටීම මෙන්ම පවුලේ අය සමඟ කාලය ගත කරන උත්සව මාසයක් වන අතරම ගිය වසරේ සිට පවතින යුධමය තත්වය හේතුවෙන් ගාසාවේහි සැමරුම් මෙවර නැති බව සඳහන්.

කෙසේවෙතත් මෙම ගැටුම නිසාවෙන් සාගින්න අර්බුදයකට ලක්වී ඇති අතරම මේ වන විට ආධාර ද නොලැබෙන බවයි වාර්තා වෙයි.

t

o

p