ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ ගැන දැනුම් දීමක්

March 12, 2024

2020(2023) ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයේ ව්‍යුහගත සම්මුඛ පරීක්‍ෂණ නාරාහේන්පිට පිහිටි නිල මැදුර (ස්වදේශ කටයුතු අංශයේ දී) හෙට(13), අනිද්දා(14) සහ 15 යන දිනයන්හී දී පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.

අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

t

o

p