කුකුළු මස් මිලෙහි අඩු වීමක්

January 7, 2024

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයයේ කුකුළු මස් කිලෝවක් බ්‍රොයිලර් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,200 කටත් කරි කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,000 කටත් අළෙවි කරයි. ඒ් අනුව කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 40කින් අඩු කර තිබේ.

එමෙන්ම එම ආර්ථික මධ්‍යස්ථානයේ හරක් මස් කිලෝවක් රුපියල් 2,000ක් සහ එළු මස් කිලෝවක් රුපියල් 3,200 කට අළෙවි කිරීමට යොදා තිබේ.

t

o

p