විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත පෙන්නුම් කරන්නේ එය පෙර වසරට සාපේක්ෂ ව 57.5%ක වැඩි වීමක් බවයි.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2023 දෙසැම්බරයේ වාර්තා වූ කම්කරුවන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 569.7 කි.