එවරස්ට් තරණයට ගිය විශ්වවිද්‍යාල සිසු කණ්ඩායම අද මෙරටට

May 10, 2024

එවරස්ට් කදු තරණයට එක් වෙමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් ලගා වූ ඉහළම උන්නතාංශය වන මීටර් 6189 ක උසක් සාර්ථකව තරණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේශකයින් කණ්ඩායම අද (10) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව ඔවුන් ප.ව.4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතයි.

t

o

p