දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) සිට ආරම්භ වෙයි.
අද (05) දිනයේ සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරයි.
යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙය ආරම්භ වන අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.