ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී සැලකිය යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන යමින් තිබූ දේශීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදීයී.
අත්අඩංගුවට ගත් යාත්‍රාව 2023 ජනවාරි 05 වැනි දින අලුයම ගාලු වරායට ගෙන එන ලද අතර එහිදී මේ වන විට පුළුල් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතියි.