VAT සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

December 11, 2023

VAT සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මතවිය.

එහිදී එම VAT සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමිව තිබුණි.

ඒ අනුව VAT සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය.

t

o

p