සටන් විරාම යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

December 9, 2023

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් අතර යුද්ධයේ දී ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉල්ලීම ඇමරිකාව නිෂේධ බලය යොදා ගනිමින් ප්‍රතික්ශේප කර තිබේ.

විදසේ වාර්තා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත් යෝජනාවකට පක්ෂ ව තවත් සාමාජිකයින් 13 දෙනෙකු ඡන්දය ලබා දුන් අතර, බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි.

t

o

p