දඩ මුදල් වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

December 6, 2023

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා සැකසූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

වර්තමාන මූල්‍ය අගයට සාපේක්ෂව දඩ මුදල් සංශෝධනය කරමින් මෙම පනත් කෙටුම්පත සකසා ඇති බව සඳහන්.

t

o

p