පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

November 28, 2023

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000ක් පමණ බඳවා ගන්නා බව, අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බවයි.

t

o

p