ලෝක වෙළඳපොළේ රන් මිලේ වෙනසක්

November 28, 2023

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ.

රන් අවුන්සයක මිලඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සති අන්තයට සාපේක්ෂව ඩොලර් 11ක පමණ වැඩිවීමක් බවයි වාර්තා වෙන්නේ.

පසුගිය මාස 06ක කාලය සැලකූ විට එය ඩොලර් 60ක පමණ වැඩිවීමක් මෙන්ම වසරක් තුළ ඩොලර් 261ක නැත්නම් 15%ක පමණ වැඩිවීමක් ලෙස සැලකිය හැකියි.

t

o

p