ලෝක කුසලානය අතරතුර ඉන්දියාව විශාල ගැටලුවක

November 7, 2023

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතරතුර ඉන්දියාවේ වායු දූෂණය ඉහළ ගොස් තිබේ.

මේ වනවිට වායුගෝලයේ පවතින අහිතකර අංශු මට්ටම පැවතිය යුතු අගය මෙන් පන්සීය ගුණයක් ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මීට පෙර ද ඉන්දියාවේ නවදිල්ලි අගනගරය අවස්ථා රැසකදී ලොව වඩාත් ඉහළම වායු දූෂණයක් ඇති නගර අතරට එක්විය.

t

o

p