සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා ඇතුළු සංචාරයකයන්ට සේවා සපයන ආයතනවල මෘදු මත්පැන් අවසරය අත්හිටුවීමේ නියෝගය ඉවත් කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

t
o
p