ඉන්දියාව සහ ලංකාව අතර විදුලි බල පද්ධතිය ඒකාබද්ද කිරීමට සුදානමක්

October 23, 2023

ඉන්දියාවේ විදුලි බල පද්ධතිය හා මෙරට විදුලි බල පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා එකතු කිරීමටද බලාපොපොරොත්තු වන බව ජනාධිපතිවරයා කියා සිටියි.

එමෙන්ම, ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු සබඳතාවයක් ඇති කර ප්‍රවාහන සේවයක් ඇති කිරීමට අවශ්‍ය වැඩ කටයුතු මේවනවිටත් සිදු කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

t

o

p