යළි QR ක්‍රමය හඳුන්වාදීමේ අපේක්ෂාවක් නෑ – ඇමති කංචන

October 16, 2023

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කිසිඳු කෝටා ක්‍රමයක් නැවත හඳුන්වාදීමට රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ ඛනිජතෙල් නීතිගත සංස්ථාව සාකච්ඡාවක නිරත වී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවී ඇති වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සිය නිල එක්ස් හෙවත් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ නව සඳහන් කර තිබේ.

t

o

p