ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියල්ල සූදානම්

October 14, 2023

මෙවර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වේ.

විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ තිස් හත් දහස් පන්සිය අනූ හය දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 2888 ක් පිහිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කාලගුණයේ බලපෑම නිසා හෝ හදිසි තත්ත්වයකදි විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

t

o

p