ලෝක කුසලානයේ ඉන්දු – පකිස්ථාන සටන අද

October 14, 2023

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වේ.

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් තරග හතරකම ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, එක් තරගයක් නිමා වුණේ විසඳුමකින් තොරවයි.

අද තරගය පැවැත්වෙන්නේ, ලොව ඇති විශාලම ප්‍රේක්ෂකාගාරය හිමි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වන අතර, එහි ධාරිතාව ආසන 132,000කි.

මෙම තරගය අද පස්වරු 2.00 ආරම්භ වීමට නියමිතව තිබේ.

t

o

p