නායයාමේ රතු නිවේදනයක් නිකුත් කරයි

October 14, 2023

බදුල්ල, දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නිවේදන අද (14) පස්වරු 04 සිට හෙට (15) පස්වරු 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය: – පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය: – ඇල්පිටිය – නාගොඩ – යක්කලමුල්ල – කඩවත් සතර – ඉමදූව – නෙළුව – තවලම – අම්බලන්ගොඩ – නියාගම – අක්මීමන – බෝපෙ පොද්දල – බද්දේගම

මහනුවර දිස්ත්‍රික්කය: පහතදුම්බර

මාතර දිස්ත්‍රික්කය: – කොටපොල – වැලිපිටිය – මුලටියාන – තිහගොඩ – මාලිම්බඩ – මාතර – කඹුරුපිටිය – පස්ගොඩ – කිරින්ද පුහුල්වෙල – අතුරලිය – පිටබැද්දර – අකුරැස්ස – හක්මන රත්නපුර දිස්ත්‍රික්කය: – ඇහැලියගොඩ – රත්නපුර – කලවාන – ඇලපාත – කුරුවිට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය: – බණ්ඩාරවෙල – හපුතලේ – බදුල්ල

හම්බන්තොට දිස්ත්‍රික්කය: – බෙලිඅත්ත – ඔකේවෙල – වලස්මුල්ල – කටුවාන

කළුතර දිස්ත්‍රික්කය: – පාලින්දනුවර – බුලත්සිංහල – දොඩංගොඩ – අගලවත්ත – ඉංගිරිය – මතුගම – වලල්ලාවිට

කෑගල්ල දිස්ත්‍රික්කය: – කෑගල්ල – බුලත්කොහුපිටිය – රුවන්වැල්ල – දැරණියගල – යටියන්තොට – දෙහිඕවිට

මාතලේ දිස්ත්‍රික්කය: – උකුවෙල – රත්තොට – මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්කය: – අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය: – කොලොන්න – බලංගොඩ – අයගම – ඉඹුල්පේ – කහවත්ත – ගොඩකවෙල – වැලිගෙපොල – නිවිතිගල – පැල්මඩුල්ල – ඕපනායක – කිරිඇල්ල

t

o

p