පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

October 13, 2023

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන තිබේ.

නසීර් අහමඩ් විසින් දැරූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා භාරයට ගත් බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

t

o

p