විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීම දුර්වලයි

September 11, 2023

රාජ්‍ය ආයතන විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දුර්වල මට්ටමක පවතින බව විගණකාධිපති W. P. C. වික්‍රමරත්න මහතා පවසයි.

2019 සහ 2020 වර්ෂයන්හි සතුටුදායක කාර්යය සාදනයක් ලඟා කර ගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකරන ලදි.

එමෙන්ම රාජ්‍ය ආයතන විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින තත්ත්වයක් දක්වා තවදුරටත් නීති ශක්තිමත් කලයුතු බවයි ඔහු සඳහන් කරයි.

t

o

p