මන්දපෝෂණය තුරන් කරලීමට කොළඹට කිරි

September 10, 2023

පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සූදානම් වෙයි.

මෙම වැඩ පිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට(10) නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. උදෑසන සහ හවස් කාලය තුළ මෙම කිරි නිවසටම සැපයෙනු ඇති.

t

o

p