ලංගමේ පැමිණිලිවලට අංකයක්

September 10, 2023

ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හඳුන්වාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර, එරන්ද දිල්හාන් සඳහන් කළේ 1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි.

මේ අතර සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද, ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.

t

o

p