කෙහෙළිය ජයගනී

September 8, 2023

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වේ.

යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් හා විපක්ෂව ඡන්ද 113ක් ලැබී තිබුණි.

ඒ අනුව වැඩි ඡන්ද 40කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දින තුනක විවාදයකින් අනතුරුව අද පාර්ලිමේන්තුවේදී පරාජය විය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක්( 6,7 සහ 8) පැවැත්විණ.

t

o

p