සිනොපෙක් සමාගමෙන් සහතිකයක්

September 3, 2023

සිනොපෙක් සමාගම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ, සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුළ ඉදිරිපත් කරන බවඅමාත්‍යවරයා පැවසීය.

සැප්තැම්බර් මස අවසන් වන විට දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කරන බවට සිනොපෙක් ඉන්ධන සමාගම මෙහිදී සහතික වී තිබේ.

t

o

p