අද රෑට සුපිරි නීල සඳක්

August 30, 2023

අද දිනයේ සුපිරි සඳක් හා සුපිරි සඳක අසිරිය ජනතාවට දැක බලාගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, අද (30) දිනයේ සදෙහි විශාලත්වය 14% ක් වැඩි අතර දීප්තිය 30% කින් පමණ වැඩි බවයි.

නැවත වරක් මෙවැනි සඳක් අපට දැකගත හැකි වන්නේ, 2037 ජනවාරි මාසයේ බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

t

o

p