අස්වැසුම ගෙවන්න පමණක් අද රාජ්‍ය බැංකු විවෘතයි

August 30, 2023

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් අද (30) දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ඒ අනුව උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බවයි.

t

o

p