විරාත් කෝලිට අනතුරු ඇගවීමක්

August 28, 2023

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි “යෝ-යෝ” යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵලය අන්තර්ජාලයට මුදා හැරීම නිසා අනතුරු ඇගවීමක් සිදුකර ඇත.

එම යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු රහස්‍යව පැවතිය යුතු එකක් බවත් එය නොසලකා හැර කටයුතු කිරීම නීති රීති උල්ලංඝණයක් බවත් එය බරපතළ වරදක් බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත.

එම යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු ප්‍රදර්ශනය කරමින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පෝස්ටුවක් පළකර ඇති අතර එහිදී විරාත් කෝලි සිය යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු ගණන ‘17.2 done’ ලෙස සටහන් කර ඇත.

t

o

p