තෙරේසා මවුතුමියගේ 113 වැනි ජන්ම සංවත්සරය අදයි

August 26, 2023

1910 අගෝස්තු 26 වෙනිදා මැසිඩෝනියාවේ ස්කොප්ජිහි ඇල්බේනියානු ජාතිකයකු ලෙසින් උපන් තෙරේසා මවුතුමියගේ 113 වන ජන්ම දිනය අදට යෙදී තිබේ.

නමුත් එතුමිය ලෝකයේ ප්‍රසිද්ධ වූයේ ඉන්දියානු පුරවැසියකු ලෙසයි.

සුව කළ නො හැකි රෝගවලින් ස්වභාවික විපත්වලින් මෙන්ම සමාජයෙන් කොන් වීම් නිසා ද මුළු ගැන්වී සිටින ජනතාවට පිහිට වීම හේතුවෙන් ඇය සමාජයේ පිළිගත් චරිතයක් බවට පත්විය.

t

o

p