ලොව වේගවත්ම ක්‍රීඩිකාව අමෙරිකාවෙන්

August 24, 2023

2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගය පැවැත්විණ.

එහිදී ඉතා තියුණු අවසානයක් සනිටුහන් කරමින් නව ලෝක ශූරිය බවට පත් වන්නට අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන්ට හැකි විය.

ඒ ජැමෙයිකාවේ ශෙලී ඈන්, ෆෙසර් ප්‍රයිස් සහ ශෙරිකා ජැක්සන් පරාජයට පත් කරමින් ය.

ඒ තත්පර 10යි දශම 65කින් තරගය නිමා කරමින් නව ලෝක ශූරතා වාර්තාවක් ද පිහිටුවමින් ය.

t

o

p