ගෝන දඩයමේ ගිය ව්‍යාපාරිකයින් පස්දෙනකු අත්අඩංගුවට

August 13, 2023

ගෝනුන් දඩයමේ ගිය ව්‍යාපාරිකයින් පස්දෙනකු පන්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බව පොලිසිය පවසයි.

සැකකාර පුද්ගලයින් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි දෙකක්, ඔවුන් පැමිණි වෑන් රථය, ඊයේ රාත්‍රියේ ඝාතනය කළ කිලෝ සීයකට අධික බරින් යුක්ත ගෝනෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

t

o

p