කොන්දොස්තරලා නැති බස් ධාවනය ළඟදීම

August 13, 2023

විද්‍යුත් බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ එම බස් ධාවනයේ දී කොන්දොස්තරවරු අනවශ්‍ය බවයි.

එමෙන්ම එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ් පතකින් පමණක් වෙයි.

මෙමගින් කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කරගැනීමට හැකියාව ලබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

t

o

p