77 වැනි බ්‍රැඩ්බි පළිහ කොළඹ රාජකීය විද්‍යාලයට

August 6, 2023

77 වැනි බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියරේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදවා ලකුණු 27-17ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කර තිබේ.

කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී යි තරගය පැවැත්වුණේ.

රාජකීය කණ්ඩායම මීට සති දෙකකට පෙර මහනුවරදී පැවැති පළමු තරගයේදී ත්‍රිත්ව පිල හමුවේ ලකුණු 13-10ක් ලෙස පරාජයට පත් වුණා.

t

o

p