උතුරු කොරියාව විසින් කෙටිදුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

July 26, 2023

උතුරු කොරියාව විසින් තවත් මිසයිල දෙකක් අත්හදා බලා ඇත.

දකුණු කොරියාව පවසන්නේ උතුරු කොරියාවේ පියොන්ග්යෑන්ග් නගරයෙන් මෙම කෙටිදුර බැලැස්ටික් මිසයිල දෙක දියත්කර ඇති බවයි.

උතුරු කොරියාව පසුගිය සතියේ සිට මේ දක්වා මිසයිල අත්හදා බැලූ තෙවන අවස්ථාව මෙයයි.

කොරියානු අර්ධද්වීපයේ දී අදාල මිසයිල කිලෝමීටර් 400ක පමණ දුරක් ගමන් කිරීමෙන් පසු නැගෙනහිර මුහුදට පතිත වී තිබේ.

t

o

p