මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක දඩයක්

July 26, 2023

ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ෆේස්බුක් හිමි මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක දඩයක් ගෙවන ලෙස නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්මාර්ට් ජංගම දුරකතනයක් මගින් පරිශීලක දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව රැස් කිරීම සම්බන්ධයෙන් මෙම දඩය නියම කර ඇති බව ය.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් මෙම දඩය නියම කරනු ලැබ ඇත.

t

o

p