ට්විටර් සංකේතය වෙනස් වෙයි

July 25, 2023

ලෝ පතළ ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කෙරේ.

ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුරය.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වූයේ නිල් පැහැති පක්ෂියා X ලෙස වෙනස් කර තිබේ.

ට්විටර් සමාගමේ මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී ඇත.

t

o

p