කොළඹ මාර්ගයක බස් ධාවනය නවතී

July 25, 2023

මට්ටක්කුලියෙන් ගමන් ආරම්භ කරන තවත් බස්රථ සේවා දෙකක් ඒකාබද්ධ කිරීමට විරෝධය පළ කරමින් මාර්ග අංක 145 මට්ටක්කුලිය – සීමා මාලකය බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර ඇත.

බස්රථ සේවා දෙකක් වන 260 සහ 155 ඒකාබද්ධ කිරීමට එරෙහිව වර්ජනය කරමින් බස් රථ ධාවනය නතර කල බවත් ඒ සදහා විසදුමක් ලැබෙන තුරු ධාවනය නොකරන බවද බස් රථ සේවකයින් සදහන් කරයි.

t

o

p