ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයින්ට

July 23, 2023

ආනයනය කරනු ලබන බිත්තර සතොස හරහා රුපියල් 35.00ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට අවස්ථාව සලසන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

ඒ, අනුව ආනයනික බිත්තර ඉදිරි සතිය තුළ සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ යටතේ දිනකට බිත්තර ලක්ෂයක ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

t

o

p