අද රාත්‍රියේ සහ හෙට ධාවනයට නියමිත දුම්රිය 16ක් අවලංගුයි

July 23, 2023

අද (23) රාත්‍රියේ ධාවනයට නියමිත දුම්රිය 08 ක් සහ හෙට (24) උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 08ක් අවලංගුයි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ධාවනාගාර සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ය

t

o

p