ජනපති සහ අදානි අතර හමුවක්

July 21, 2023

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය ප්‍රකෝටිපති කර්මාන්තකරු ගෞතම් අදානි හමුවී සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර තිබේ.

MW 500 සුළං ව්‍යාපෘතියක් වන කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය අඛණ්ඩව සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ජනපතිවරයා හමුවූ බවයි Adani විසින් Twitter පණිවිඩයකින් පවසයි.

t

o

p