පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ ප්‍රබල භුකම්පනයක්

July 19, 2023

එල්සැල්වදෝරයේ පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ ප්‍රබල භුකම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.5ක් ලෙස සටහන් වී තිබේ.මෙම භූකම්පනය හේතුවෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන කරයි.

එමෙන්ම එය මධ්‍යම අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව බවද වාර්තා වේ.

t

o

p