පාකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක්

July 19, 2023

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 279ක් ලබා ගැනීමට සමත් විය.ධනංජය ද සිල්වා 82, නිෂාන් මධුෂ්ක 52යි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 312ක ලබා ගත්තේය. පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 461ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 131ක ඉලක්කයක් හිමිව තිබේ.

t

o

p