ඇමරිකාවේ සුනාමි අනතුරු ඇඟවීමක්

July 16, 2023

අමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය ආසන්නයේ සිදුවූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

t

o

p