කුකුළු මස් මිල පහළට

July 16, 2023

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ කුකුළු මස් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 200 කින් පහළ ගොස් ඇති බවයි.

කුකුළු මස් කිලෝවක් 1450 ක් දක්වා මිල පහත බැස ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේය.

t

o

p