රජනි ඛාන්ත් ශ්‍රී ලංකාවට

July 14, 2023

දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් අද (14) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් අද පෙරවරු 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත.

එහිදී රජනි ඛාන්ත් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබිණි.

t

o

p